28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද අධිකරණයට

වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද අධිකරණයට

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී කළහකාරී ලෙස හැසුරුණු බවට අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙනා අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට පසුගිය 23 වැනිදා බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට අලාභ හානි කිරීම ඇතුළු චෝදනා යටතේ මොවුන් අත් අඩංගුවට ගනු ලැබීය.