25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති රොෂාන්ගේ ගැසට් එකකට අතුරු නියෝගයක්

ඇමති රොෂාන්ගේ ගැසට් එකකට අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් වලට අදාලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ.