― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙළඳ භාණ්ඩ අපනයන ආදායමේ වෙනසක්

වෙළඳ භාණ්ඩ අපනයන ආදායමේ වෙනසක්

වෙළඳ භාණ්ඩ අපනයන ආදායම් 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 11.3 කින් පහත වැටී තිබෙනවා.

එසේම ආනයන වියදමද මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 29.2 කින් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පහත වැටුණා.

ජනවාරියේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.38 ක් ලෙස දැක්වුණු අතර, 2022 වසරේ ජනවාරියේ එය දැක්වුණේ ඩොලර් බිලියන 1.95 ක් ලෙසයි.