27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (01) පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

එම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු පක්ෂ ලේකම්වරුන්ටද සහභාගී වන ලෙසට දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.