30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්දගෙන් පරණ රස්සාවට නැවත අයැදුම්පතක්

මහින්දගෙන් පරණ රස්සාවට නැවත අයැදුම්පතක්

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යළිත් මැතිවරණ කොමිසමට පත්වීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා.

මේ වනවිට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කරනු ලබයි.

මැතිවරණ ඇතුළු කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා පියවර ගනු ලැබූ අතර පසුගිය මස 15 වැනිදායින් ඊට අදාළ කාලය අවසන් විය.