― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අද අලුයම අඹන්පොළ පොලිස් වසමට අයත් මොරගහවෙල කුඹුරු යායේදී වන අලියකු සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනතුරෙන් මියගොස් තිබෙන්නේ වන්නිනායක මුදියන්සේලාගේ ටිකිරි බන්ඩා නමැති වයස අවරුදු 56 ක් වන මැඩියාව නිකවලයාය පදිංචිකරුවෙක්.

ඔහු සිය නෙළාගත් අස්වැන්න කුඹුරේ ආරක්ෂා කරමින් සිටියදී අලුයම වන අලියා පැමිණ පහරදුන් බව ගම් වැසියන් පැවසුවා.