― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරියදුරන්, මගීන් හා පදිකයින් දැනුවත් කරමින් පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රියදුරන්, මගීන් හා පදිකයින් දැනුවත් කරමින් පොලීසියෙන් විශේෂ නිවේදනයක්

පොලිසිය රියදුරන්, මගීන් හා පදිකයින් දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම වැඩසටහන මාර්තු 01 වැනිදා සිට 31 වැනිදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි.පොලිසිය පවසන්නේ එහිදි පහත වැරදි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දි කටයුතු කරන බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ.