27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය වැසේ

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය වැසේ

අද (04) පෙරවරු 09.00 සිට හෙට (05) පස්වරු 12.00 දක්වා කාලය තුළ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනළ පද්ධතියක් එලීමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා තැබෙන බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එලෙස යොදාගත හැකි විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු පහතින්.