28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුෂ් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයින් 4ක් අල්ලයි

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයින් 4ක් අල්ලයි

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 16කට අධික ප්‍රමාණයක් සමඟ විදේශිකයින් 4 දෙනෙකු හබරාදූව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හබරාදූව – හිටියනගල – තල්පේ සහ පිටිදූව ප්‍රදේශවල සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් අවුරුදු 21 ත් 46 ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.