25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානය නව දූපත් 7000 ක් සොයා ගනී

ජපානය නව දූපත් 7000 ක් සොයා ගනී

මෙතෙක් හඳුනා නොගත් නව දූපත් 7000 ක් පමණ සොයා ගැනීමට ජපානය සමත් වී තිබෙනවා.

1987 දී ජපාන වෙරළාරක්ෂක නිලධාරීන් විසින් කරන ලද අවසාන සමීක්ෂණයේදී ඔවුන් දූපත් 6,852ක් සොයා ගත් අතර මෙම නව සොයා ගැනීම සමඟින් එරට දූපත් සංඛ්‍යාව 14,125 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසර 35 තුළ ඇති වූ භූමිකම්පාද මෙම නව දූපත් නිර්මාණය කිරීමට උපකාරී වී ඇති බවයි සැලකෙන්නේ.