32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපුස්සැල්ලාවේ තේ වත්තක කාන්තා මළ සිරුරක්

පුස්සැල්ලාවේ තේ වත්තක කාන්තා මළ සිරුරක්

පුස්සැල්ලාව, සෝගම තේ වත්තේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (04) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ පුස්සැල්ලාව, කටුකිතුල, ජනඋදාන ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි සදාසිවම් නිරංජලා දේවි නැමැති කාන්තාවකගේ මළ සිරුරක්.

මෙම කාන්තාව ඝාතනයකර ඇද්ද නැත්නම් මෙය සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.