28.4 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාර රැඳවියෙක් හදිසියේම ජීවිතක්ෂයට

බන්ධනාගාර රැඳවියෙක් හදිසියේම ජීවිතක්ෂයට

වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

හදිසියේ හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම රැඳවියා ඊයේ (05) වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් ලබමින් සිටි 56 හැවිරිදි අයෙකි.

කෙසේනමුත් මෙම රැඳවියාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.