29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු වැළඳුණු ළමුන් රෝහල්ගත වීම ඉහළට

ඩෙංගු වැළඳුණු ළමුන් රෝහල්ගත වීම ඉහළට

ඩෙංගු සහ වෛරස් උණ වැළඳුණු ළමුන් රෝහල්ගත වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් 30 ත් 35 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගතව සිටින බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය පවසන්නේ.

එමෙන්ම වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ ළමුන් පාසල් යැවීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසයි.