― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅතුරුදන් වූ කතක් හොයන්න පොලීසිය මහජන සහය පතයි

අතුරුදන් වූ කතක් හොයන්න පොලීසිය මහජන සහය පතයි

මාවනැල්ල, ලෙවුකේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් පසුගිය ජනවාරි මස 18 වනදා සිට අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

සචිත්‍රා ගීතාංජලී ජයරත්න නමැති මෙම කාන්තාව 28 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව අතුරුදන්ව සිටින මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මාවනැල්ල පොලිසිය 035- 2247222
මාවනැල්ල පොලිස් ස්ථානාධිපති 071- 8591418

අතුරුදන්ව සිටින කාන්තාවගේ ඡායාරූපය පහතින්,