― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑක්ස්පෝ ප්‍රදර්ශනයෙන් කෝටියක් අපතේ යයි

එක්ස්පෝ ප්‍රදර්ශනයෙන් කෝටියක් අපතේ යයි

චීනයේ පැවති ජාත්‍යන්තර එක්ස්ෆෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් 2021 වර්ෂයේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ බව දැක්වෙන්නේ විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකයි.

එම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටි සකස් කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් හැත්තෑ දෙලක්ෂයක පමණ මුදලක්ද ප්‍රදර්ශනකරුවන් තෝරා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීමට රුපියල් 50,000කට ආසන්න මුදලක්ද වැය කර ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.