25 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංග්ලාදේශයේ ගොඩනැගිල්ලක පිපිරීමකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ගොඩනැගිල්ලක පිපිරීමකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ඩකා අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එම වාර්තා පවසයි.

පිපිරීම හේතුවෙන් 100ක ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.