30.6 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ විභාගයේ ප්‍රතිඵල කල් යයි

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල කල් යයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ගුරුවරුන් මේ වන විට ක්‍රියාත්මක කරන වෘතිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිළිතුරු පත්‍ර පරික්ෂාව ප්‍රමාද වීම මෙම තත්වය ඇතිවීමට හේතුව බවයි අධ්‍යාපන ඇමතිවරයා පැවසුවේ.

පිළිතුරු පත්‍ර පරික්ෂාව සදහා යන ගුරුවරුන්ට ගෙවන දීමනාව දෙගුණ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළා. නමුත් ගුරු වෘතිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.