31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිරාන් අලස්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

ටිරාන් අලස්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ට මාර්තු 13 වැනිදා පෙරවරු 10.00ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි කැඳවීමක් කර තිබේ.

ඔහු කැඳවා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය අවට සහ කැලණිය විශ්වවිද්‍යාලය අවට පැවති උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියා පිළිවෙත් පැහැදිලි කිරීම සඳහායි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ බව සඳහන් කර තිබේ.