26.7 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews14 වැනිදා සිට දුම්රිය වර්ජනයක්

14 වැනිදා සිට දුම්රිය වර්ජනයක්

ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වර්ජනයක් දියත් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ පැවසුවේ බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එය ක්‍රියාත්මක කරන බවයි.