26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගී යතුරුපැදි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවධානය

අධිවේගී යතුරුපැදි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවධානය

ලියාපදිංචි කර නොමැති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරුපැදි නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීමට නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

මෙරටට ගෙන්වා එකළස් කළ හා එන්ජින් ධාරිතාවය 450 සිට ඉහළ යතුරුපැදි සඳහා නිසි ලියාපදිංචියක් සිදුකර භාවිත කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඉල්ලා ස්පීඩ් රයිඩර්ස් සංවිධානය සහ ක්‍රීඩා සමාජ විසින් කරන ලද ඉල්ලීමකට අනුව ය.