― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2022 වසරේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩිවෙයි

2022 වසරේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩිවෙයි

2021 වර්ෂයට සාපේක්ෂව 2022 වසරේ ණය කාඩිපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩි වී තිබෙනවා.

මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ 2021 වසරේ දෙසැමිබර් මාසයේදි සක්‍රිය කාධිපත් 19, 027,195ක් වූ අතර, එය 2022 වසරේ දෙසැමිබර් මාසය වන විට 19,052,991 වූ බවයි.

ඒ අතරට, දේශීය ක්‍රෙඩිටි කාඩිපත් 13,445 ක් සහ ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රෙඩිටි කාඩිපත් 19,040,720 ක් අයත්.

එමෙන්ම 2021 වසරේ නොපියවූ ශේෂය 133, 285 ක් වන අතර, එය, 2022 වසරේ 143,098 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.