28 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsභාවිතයට නුසුදුසු බිත්තර තොගයක් රක්ෂිතයකින් හමුවෙයි

භාවිතයට නුසුදුසු බිත්තර තොගයක් රක්ෂිතයකින් හමුවෙයි

මහකුඹුක්කඩවල වල්පාලුව රක්ෂිතය ආසන්නයේ දමා ගොස් තිබූ භාවිතයට නුසුදුසු බිත්තර තොගයක් හමුවී තිබෙනවා.

මේවන විට පාරිභෝගික සේවා අධිකාරිය සහ මහකුඹුක්කඩවල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බිත්තර ලක්ෂයකට අධික ප්‍රමාණයක් මෙම ස්ථානයේ ඇති බවට සැක කෙරෙනවා.