28 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනි අව්වේ විභාගය ලියන පාසල් දරුවන්

ගිනි අව්වේ විභාගය ලියන පාසල් දරුවන්

කිලිනොච්චිය,ශාන්ත තෙරේසා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන් අද දහවල් අව්වේ වාර විභාගයට මුහුණ දුන් බවට මව්පියන් චෝදනා කරනවා.

ඇතැම් දරුවන් පැය කිහිපයක අව්ව දරාගත නොහැකිව කුඩ ඔසවාගෙන විභාගයට මුහුණ දුන් අයුරු දැකිය හැකියි.

මේ සම්බන්දයෙන් විදිමත් සොයා බැලීමක් කරන ලෙසට මව්පියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.