28.3 C
Colombo
Wednesday, May 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතැපෑල අත්‍යවශ්‍ය සේවයක් වෙයි

තැපෑල අත්‍යවශ්‍ය සේවයක් වෙයි

තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සේවා ගණනාවක වෘත්තිකයින් මේ වනවිට ගෙනයන වෘත්තිය ක්‍රියාමාර්ග අතර තුරයි.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දිනයේදී රෝහල් කටයුතු ඇතුළු සේවා ගණනාවකට බලපෑම් එල්ල වී තිබුණා.