23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස්නාහිර පාසැල් වාර විභාග කල්යයි

බස්නාහිර පාසැල් වාර විභාග කල්යයි

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත විෂයන් වෙනත් දිනයක පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව හෙට දිනයේ පැවැත්වීමට නියමිත විෂයන් මේ මස 21 සහ 22 දින පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

එමෙන්ම 9 වැනි ශ්‍රේණිවල ගණිතය, සිංහල සහ දෙමළ යන විෂයන් 21 වැනිදාද, 10 සහ 11 ශ්‍රේණිවල දෙවැනි කාණ්ඩයේ විෂයන් මාර්තු මස 22 වැනිදාද, පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.