27.8 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබදුල්ලේ සිට කොළඹට එන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

බදුල්ලේ සිට කොළඹට එන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (14) පස්වරු 6.05 ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පස්වරුව වන විටත් දුම්රිය ධාවනයවන බව පැවසුවත් අවසාන‍යේ දී එම දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය ප්‍රකාශකයෙක්
සඳහන් කළා.