25 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවර්ජනය නිසා දිනකට බිලියන 46ක් අහිමි වෙනවා - රංජිත් සියඹලාපිටිය

වර්ජනය නිසා දිනකට බිලියන 46ක් අහිමි වෙනවා – රංජිත් සියඹලාපිටිය

මේ මොහොතේ රට තුළ සිදුකරන වර්ජන හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයට එක් දිනකදී රුපියල් බිලියන 46ක් අහිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.