26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත දී

රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04 වැනිදා හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන බව බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මෙවර වෙසක් දින තේමාව වන්නේ ”තමා තමාටම පහනක් වන්න” යන්නයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 02 වෙනිදා සිට 08 වෙනිදා දක්වා පැවැත්වෙනවා.