― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeSportශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන්හිදී හෙට ආරම්භ වෙයි.

තරගය මෙරට වේලාවෙන් හෙට අලුයම 3.30ට ආරම්භවීමට නියමිතය.

වැඩිදුරටත් වාර්තා වන්නේ හෙට තරගයේදී නිරෝෂන් දික්වැල්ල වෙනුවට යොවුන් ක්‍රීඩක නිෂාන් මදුෂ්ක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති බවය.