― political ―

විදුලි බිල ගැන සතුටුදායක පුවතක්

මැයි මාසයේදී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා. ඊයේ (30) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට...
HomeHot Newsදුර්වල හා වයස්ගත සිරකරුවන් නිදහස් කළ හැකි ක්‍රමයක් ඇමති විජේදාස කියයි

දුර්වල හා වයස්ගත සිරකරුවන් නිදහස් කළ හැකි ක්‍රමයක් ඇමති විජේදාස කියයි

සෞඛ්‍ය සේවා අධක්‍ෂ ජනරාල් වරයාගේ නිර්දේශය මත පත්වන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක නිර්දේශයක් ලැබෙන්නේ නම් සානුකම්පිතව බලා දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතව සිටින,වයස්ගතව දුර්වලව සිටින සහ දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවන රැඳවියන් නිදහස් කළ හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මෙවැනි ඇතැම් පුද්ගලයින් සම්බන්දයෙන් දැනටමත් නිර්දේශ ඉදිරිපත්වී ඇති බවත් එම නිර්දේශ ජනධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇමතිවරයා පැවසුවා.