32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතුර්කියේ තවත් භූ කම්පනයක්

තුර්කියේ තවත් භූ කම්පනයක්

තුර්කියේ ගොක්සුන් දිස්ත්‍රික්කයේ රිච්ටර් මාපක 4.4 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර් 7 ක් ගැඹුරින් සිදුවී ඇති බවටයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සොයා ගෙන ඇත්තේ.

ජීවිත හානි හෝ කම්පනයෙන් සිදු වූ බලපෑමක් මෙතෙක් වාර්තා වී නැහැ.