28 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතිළිණ කණ්ඩම්බිට ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත් තනතුරක්

තිළිණ කණ්ඩම්බිට ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත් තනතුරක්

රී ලංකා, නවසීලන්ත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය තුළ දී විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම සමඟ නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

තෙවරක් එල්.පී.එල්. ශූරතාවට හිමිකම් කී ජැෆ්නා ස්ටැලියන්ස් සහ ජැෆ්නා කිංග්ස් හි ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද කණ්ඩම්බි කටයුතු කළා.

කණ්ඩම්බි දිගු කලක සිට සුදු පන්දුවේ උපාය මාර්ගික විශේෂඥතාවක් පෙන්නුම් කරන විශේෂ පුහුණුකරුවෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන පුහුණුකරුවෙක්.