31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවරෙන්තු 15ක්, පෙර වැරදි 16ක් ඇති අයෙක් කසිප්පු බෝතල් 35ක් සමඟ කොටුවෙයි

වරෙන්තු 15ක්, පෙර වැරදි 16ක් ඇති අයෙක් කසිප්පු බෝතල් 35ක් සමඟ කොටුවෙයි

අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තු 15ක්, පෙර වැරදි 16ක් ඇති පුද්ගලයකු කසිප්පු බෝතල් 35ක් සමග නාරගල දී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බුලත්සිංහල, නාගරල ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුට එරෙහිව අධිකරණය මගින් විවෘත වරෙන්තු තුනක් හා දින වරෙන්තු 12 ක් නිකුත් කර ඇතැයිද නීති වි⁣රෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පෙර වැදි 16 ක් ද ඇති බව පොලිසිය කියයි.

කසිප්පු බෝතල් 35ක් සමග සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.