― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඇමසන් තවත් සේවකයන් 9000ක් දොට්ට දැමීමේ සූදානමක්

ඇමසන් තවත් සේවකයන් 9000ක් දොට්ට දැමීමේ සූදානමක්

සිල්ලර වෙළෙඳාමේ පතාක යෝධයෙකු වන ඇමසන් සමාගම පසුගිය ජනවාරියේදී කම්කරුවන් 18,000ක් සේවයෙන් ඉවත් කරනු ලැබීය.

එමෙන්ම ලබන සතියේ සේවකයින් 9,000 කට වැඩි පිරිසක් දොට්ට දමන බව ඇමසන් සමාගම අද නිවේදනය කළේය.

තව දින දෙකකින් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

තොරතුරු වලට අනුව, මෙම සේවකයින්ගෙන් වැඩි දෙනෙක් දැන්වීම් අංශයේ සහ වෙනත් දෙපාර්තමේන්තු වල සේවය කරති.