33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකාට සජබෙ අලුත් තනතුරක්

හිරුණිකාට සජබෙ අලුත් තනතුරක්

සමගි ජන බලවේගය පක්ෂයේ අනුබද්ධ සංවිධානයක් වන සමස්ත ලංකා සමගි පෞද්ගලික අංශ සේවක සංගමයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඇයට පත්වීම් ලිපිය පිළිගැන්වීය.