28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීන ජනපති රුසියානු සංචාරය නිම කරයි

චීන ජනපති රුසියානු සංචාරය නිම කරයි

චීන ජනාධිපති ෂි ජින්පින් අද (22) සිය රුසියානු තෙදින නිල සංචාරය අවසන් කර පිටව යෑමට නියමිතයි.

සිය සංචාරයේදී චීන ජනාධිපතිවරයා රුසියා – යුක්රේන යුද්ධය නිම කිරීම සඳහා සාම සැලැස්මක් යෝජනා කළා. සංවාදයක් තුළින් මේ ගැටලුව නිරාකරණය කර ගත යුතු බව ඔහුගේ මතයයි.

නමුත් යුක්රේනයේ ස්ථාවරය වී තිබෙන්නේ රුසියානු සෙබළුන් යුක්රේනය තුළ රැඳී සිටින තුරු කිසිඳු සංවාදයකට සහභාගී නොවීමටයි. 2013 වසරේදී චීන නායකයා එරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම නිල සංචාරය රුසියාවේ සිදුකළ අතර මෙවර ඔහු රුසියාවේ සංචාරය කරනු ලැබුවේ 9 වැනි වරටයි.