32 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෙළපොත් බෙදා හැරීම හෙට සිට ඇරඹේ

පෙළපොත් බෙදා හැරීම හෙට සිට ඇරඹේ

පාසල් පෙළපොත් බෙදාදීම හෙට (23) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මීට අමතරව දෙවන අදියරේ පාසල් නිල ඇඳුම් බෙදාදීම හෙට (23) සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

ඒ මත පාසල් සිසුන් ලක්ෂ 41කට සහ පෙර පාසල් සිසුන්ට අප්‍රේල් නිවාඩුවට පෙර නිල ඇඳුම් බෙදා දීමට නියමිතය.