27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේදුරුතුඩුවේ ධීවර බෝට්ටු කිහිපයකට සිදු කළ විනාශය

පේදුරුතුඩුවේ ධීවර බෝට්ටු කිහිපයකට සිදු කළ විනාශය

යාපනය පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ නවතා තිබූ බෝට්ටු 10 ක් කිසියම් පාර්ශවයක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා.

පේදුරුතුඩුව පොලීසිය පවසන්නේ ධීවර බෝට්ටු 10ක් මෙලෙස විනාශ කර ඇති බවයි.

එය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.