27.8 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිවසකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

නිවසකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

වවුනියාව, නෙලුකුලම ප්‍රදේශයේ නිවසක තිබී වයස අවුරුදු 24ක තරුණයෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

නෙලුකුලම පොලිසිය පැවසූවේ නිවසේ අනෙකුත් පුද්ගලයින් බැහැරට ගිය අවස්ථාවක මෙම තරුණයා දිවි තොර කරගෙන ඇති බවයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව රෝහල වෙත යොමුකෙරුණා.