― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅඹුසැමි යුවළකට අකුණු සැර වදියි - සැමියා ජීවිතක්ෂයට

අඹුසැමි යුවළකට අකුණු සැර වදියි – සැමියා ජීවිතක්ෂයට

අනුරාධපුර ගාලදිවුල්වැව පොලිස් වසමේ රළපනාව ජනපදයේ වැව් පිටියක රැඳීසිටි අඹු සැමි යුවලකට අකුණු සැර වැදී තිබෙනවා.

මේ අනතුරෙන් සැමියා මියගොස් ඇති අතර කම්පනයට පත් බිරිඳ නොච්චියාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ සවස ඔවුන් ගවයින් රැගෙන ඒමට වැසි පැවති වෙලාවක වැව් පිටියට ගොස් සිටියදී මේ අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගිය පුද්ගලයා රළපනාව ජනපදයේ පදිංචිව සිටි 44 හැවිරිදි අයෙක්.