30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ 02ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ 02ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව තණමල්විල සිට කොළඹ දක්වා ලොරි රථයකින් ගවයින් ප්‍රවාහනය කළ දෙදනෙකු උඩවලව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉතා හිංසාකාරි ලෙස ගවයින් 33ක් ප්‍රවාහනය කර ඇති අතර එහිදී ගවයින් දෙදනෙකු මියගොස් සිටි බවද පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලුණුගම්වෙහෙර පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.