26.7 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කාර්මිකයාගේ දෑත් අහිමි කළ සැකකරු අධිකරණයට භාරවෙයි

විදුලි කාර්මිකයාගේ දෑත් අහිමි කළ සැකකරු අධිකරණයට භාරවෙයි

මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා.

පොලිසිය පැවසුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි.

පසුගිය 21 වනදා රාත්‍රියේ සැකකරු විසින් තියුණු ආයුධයකින් 40 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඔහුගේ දෑත් කපා දා තිබුණි.