25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC සමාගමේ ලොක්කන් රැසක් අද දිවයිනට

IOC සමාගමේ ලොක්කන් රැසක් අද දිවයිනට

ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් ඇතුළු දූත පිරිසක් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතය.

මෙම දූත පිරිසට අයිඕසී සමාගමේ සභාපති ශ්‍රීකාන්ත් මාධව්ද එක්වන බවයි ආරංචිමාර්ග පවසන්නේ.

මොවුන්ගේ මෙම හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඉහළ පෙළේ ප්‍රධානීන් රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.