29.5 C
Colombo
Saturday, September 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරි තේ මිල පහළට

කිරි තේ මිල පහළට

කිරි තේ එකක මිල රුපියල් 10.00කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් සඳහන් කළේ අප්‍රේල් මුල සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක බවයි.

කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200.00කින් හා ග්‍රෑම් 400ක මිල රුපියල් 80.00කින් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කිරීමත් සමඟ කිරි තේ මිලද අඩු කිරීමට මෙලෙස පියවර ගත බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට කිරි තේ එකක මිල පවතින්නේ රුපියල් 100ක් ලෙසයි.