― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවාහන ආනයනය තහනම ලිහිල් වන ලකුණු ?

වාහන ආනයනය තහනම ලිහිල් වන ලකුණු ?

වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ, මේ වන විට රට තුල විදේශ සංචිත ඉහළ යාමත් සමඟමයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයෙන් හා මහ බැංකුවෙන් මෙතෙක් එම ඉල්ලීමට ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ලේකම්වරයා කියා සිටියේ.

මෙරටට අවුරුදු තුනක් තිස්සේ වාහන ආනයන කර නැති නිසා පාරිභෝගිකයන් සේම ආනයන කරුවන්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.