30 C
Colombo
Thursday, April 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsළමා මන්දපෝෂණය ගැන සොයන්න විශේෂ කමිටුවක්

ළමා මන්දපෝෂණය ගැන සොයන්න විශේෂ කමිටුවක්

ශ්‍රී ලංකාවේ  ළමා මන්දපෝෂණ තත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

එම කාරක සභාවේ සභාපතිත්වය උසුලන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ය.