― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගත වූ දින 20 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් 75000 ගණන ඉක්මවයි

ගත වූ දින 20 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් 75000 ගණන ඉක්මවයි

මාර්තු මාසයේ මේ දක්වා ගතවූ දින 20 තුළ මෙරටට විදෙස් සංචාරකයින් 76,247ක් පැමිණ තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431ක්.

ඉන් 16,588 දෙනෙකුම රුසියානු ජාතික සංචාරකයින් වන අතර සෙසු පිරිස ඉන්දියාව, ජර්මනිය, ඇමරිකාව, ප්‍රංශය ආදි රටවලින් පැමිණ ඇති බවයි
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.