30.6 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportජොන්සන් චාර්ල්ස්ගෙන් වාර්තාගත ශතකයක්

ජොන්සන් චාර්ල්ස්ගෙන් වාර්තාගත ශතකයක්

ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් රැස්කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට කොදෙව් පිතිකරු ජොන්සන් චාර්ල්ස් අද (26) සමත් වුණා.

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ දී ඔහු මෙම දක්ෂතාව දැක්වීමට සමත් වූ අතර පන්දු 39ක් තුළ ඔහු මෙම ශතකය රැස් කළා.

මේ වනවිට පැවැත්වෙන තරගයේ දී පන්දු 46 කට මුහුණ දෙමින් ජොන්සන් චාර්ල්ස් ලකුණු 118ක් රැස් කිරීමට සමත් වුණා.

චාර්ල්ස්ගේ එම ඉනිමට දැවැන්ත හයේ පහර 11ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.