25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසම 04 වැනිදා රැස්වෙයි

මැතිවරණ කොමිසම 04 වැනිදා රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව ලබන මස 04 වැනිදා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය හෙට (28) ආරම්භ කිරීමට නියමිත වුවද එය නියමිත දිනවල නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම දැනුම් දුන්නේය.