― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගලි වළට වැටුණු නගර සභා සේවකයින් දෙදෙනා රෝහලේ

ගලි වළට වැටුණු නගර සභා සේවකයින් දෙදෙනා රෝහලේ

කොළඹ මහ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකු කොටහේන – හෙටිටියාවත්ත මංසන්ධිය ආසන්නයේ ගලි වළකට වැටී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමි සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔවුන් මුදා ගැනිමෙන් අනතුරුව මීට ටික වෙිලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අද (27) පස්වරුවේ මෙම ගලි වළ හිස් කිරීම සඳහා ගිය අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණ දි ඇති බව සඳහන්.